15 May 2024

ගෝඨාගේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය රටේ ඒකියභාවය සඳහන්ව නැති බව ඇමැති පාඨලි කියයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හංවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

මම ජනපති වුණාහම දුක්ගන්නාරාල කෙනෙක් පත්කරනවා – ජනපති අපේක්ෂක සජිත් කියයි

ජනතාවගේ දුක කියන්න තමා ජනාධිපති වු පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම නිලධාරියෙක් පත් කරන අතර එම නිලධාරින් පොදු ජනතාවගේ දුක් ගන්නා රාලලා බවට පත් කරන බව ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි

ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද සිදු කෙරිණ. ඒ කොළඹ පදනම් ආයතනයේදී මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

ජුර්ව ඡන්ද විමසීම් වලින් වලකින්න – මැ.කො

පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය […]

කට්ටිය තරගෙට බොරු කියනවා… අපි රට ගොඩනගන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා -ජවිපෙ

ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙන බවත් අප රට හදන රට ගොඩනගන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

28 වනදා තීරණාත්මකයි …. ! මෛත්‍රි පොලොන්නරුවෙන් නගින්නේ සජිත්ට …! ගෝඨාටද..?

ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් නොගන්නා අතර ඉදිරි දින කිහිපයේදී යම් දේශපාලනික වශයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වන බව වාර්තා වේ.

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදකි… මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනතුරු ඇඟවීමක් …!

උවදුරක්ව තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කාලකින් නැති කර දැමීමට කටයුතු කරන බවත් තම රජය යටතේ දූෂණයට ඉඩක් නොමැති බවත් දූෂිතයන්ට උපරිම දඬුවම් දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ දියුණුවට හා රටේ දියුණුවට නව වැඩපිළිවලක් – ඇමති පාඨලි

ව්‍යාපාරික ක්ෂෙත‍්‍රයේ දියුණුව හා රටේ දියුණුව සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව හා සංවාදයට එළඹ, යහපත් ක‍්‍රියාමාර්ග නව රජය යටතේ සිදුකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පොහොට්ටු නායකයින් ජනතාව රවට්ටනවා – එජාප මහලේකම් කියයි

පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලාකර ඒකාධිපති වහල් පාලනයක් බිහිකිරීම මිස රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් පවසයි.

මාධ්‍ය උපමාන කැඩුවොත් වැඩ වරදින බව මැ.කෝ කියයි

ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වෙන කාල සිමාව තුළදී මාධ්‍ය උපමාන කඩ කළහොත් ලබන ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට තමාට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.