19 May 2024

ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ ඉලක්කය සපුරනවා – ඇමැති නිමල්

මේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට 2021 අයවැය යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ඉලක්කය බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනු කමිටුව එහි සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි – විදේශ අමාත්‍යාංශය

එක්සත් රාජධානියේ නව කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමක – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

යහපාලනයේ දුර්වල ආර්ථික කළමණාකරනය හා කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න- සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි

පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ව්‍යාජ ලේඛන සකසා මෙරටට ගෙන්වූ ටයිල් තොගයක් වහාම රේගු භාරයට ගන්නා ලෙස ඇමති විමල්ගෙන් උපදෙස්

රජය දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථා ලබාදීමේ අරමුණින් ආනයනය නවතා ඇති පසුබිමක මෙරට ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් අමුද්‍රව්‍ය ලෙස හගවමින් ව්‍යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන්වා ඇති බව දැනගත් වහාම තමන් ඒවා රේගු භාරයට ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සහන දෙන්නේ ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරවයි – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

වත්මන් රජය සහන ලබාදෙන්නේ ජාති, ආගම්, පාට පක්ෂ භේදයෙන් තොරව බව ග්‍රාමීය කුඹුරු, ආශ්‍රිත වැව්, ජලාශ සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා පවසයි.

පවිත්‍රාගේ ඇමැති ධූරය චන්නට

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාස්කු ප්‍රහාරයේ වාර්තාව කැබිනට් මණ්ඩලය යොමු කලේ නෑ – උදය ගම්මන්පිල

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් අමාත්‍යවරුන්ට ප්‍රමාණවත් ආකාරයට තවත් සකස් කර නොැමැති ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බව සම කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

VERDANT VILLAS මීගමුව, නිවාස ව්‍යාපෘතියේ නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත.