20 May 2024

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නව තාක්ෂණය සමග එක්විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නම් නව තාක්ෂණය සමග එක්විය යුතුබව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පවසයි.

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය ඇමැතිනි , විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවිම කඩිනම් කල යුතුයි – ඇමැතිනි පවිත්‍රා

සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළීවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ගම්මන්පිලට පක්ෂයක් හැටියට සහාය දෙන බව – මහලේකම් සාගර කියයි

ඉන්ධන මිළ වීමට අවස්ථාවෙදීත් මෙවර විශ්වාසභංග ඉදිරිපත් වී ඇති අවස්ථාවේදී පක්ෂයක් වශයෙන් ඊට මුහුණ දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රි නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යහපත සැලසීමට ඇමරිකා එක්සත් ජනපදයෙන් DFCC බැංකුවට ඩොලර් මිලියන 150 ක්

වර්තමාන ආර්ථික අභියෝග වලට මුහුණ දීමට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු ආවේ ඇදුම් ඇඳගෙන ද? – කබිර් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අසයි

ඉන්ධන මිල ඉහල දැමීමට සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිපත් වු විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දීමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණියේ ඇඳුම් ඇඳගෙන දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබිර් හෂිම් මනත්‍රීවරයා අසා සිටි.

පුද්ගලයන් එන්නත්කරණයට රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්න – ඇමැති නාමල් කියයි

මෙතෙක් එන්නත් නොකළ දෙමාපියන්, වැඩිහිටියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට රැගෙන ඒමට මෙරට යෞවන සමාජ ව්‍යාපාරය ප්‍රමුඛ තරුණ සංවිධාන නියෝජනය කරන තරුණ තරුණියන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්ෂය සුදානම්

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කල යුතුයි – ඇමැති විමල්

කහටගහ පතල් සංකීර්ණයේ රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.