16 May 2024

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොතලාවල විශ්වවිද්‍යාල පනත මගින් රටට හා දෙමාපියන්ට අහිමිවන මුදල් ඉතිරි කරන්න පුළුවන් බව ජනපති පවසයි

උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදල ඉතිරි කරගැනීමට නම් කොතලාවල විශ්වවිද්‍යාලට ඇති බාධා ඉවත් කිරිමට කටයුතු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිවෙස්වලින් බැහැරවිය නොහැකි අයට ජංගම එන්නතකරණ සේවාවක් – ජනපති

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර පරිත්‍යාග කරයි

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි ශ්‍රී ලංකා කතෝලික සංගමය රුපියල් මිලියන 2.4ක් වටිනා නවීනතම සීපැප් වර්ගයේ වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (15) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය.

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ – නාවික හමුදාව

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර එම රැස්වීම සාර්ථකව අවසන් විය.

ආගමික සිද්ධස්ථාන වලට හානි කළ අයවලුන් නීතිය ඉදිරියට – ආරක්ෂක ලේකම්

පසුගියදා මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පි සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සඳහා පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ (14) දින පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීම සිදුකෙරිණ.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ – රැකියා නිර්මාණය කරන ආර්ථික පසුබිමක් සකසනවා – ජනපති

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් පොරොන්දුවක් ඉටුකරමින් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන ඇරඹේ.