17 May 2024

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

මෙරට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ වඩාත් තිරසාර ලෙස ක්‍රියාත්මක විය යුතුයි බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට ඇමැති විමල්ගෙන් පිළියම්

කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බව කර්මාන්ත විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මදුරන්කුලිය – මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන්

කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය, මහකුඹුක්කඩවල හරහා ආඩිගම දක්ව වූ මාර්ගයේ කිලෝ මීටර් 9.7 ක දුරක් පළමු අදියර යටතේ සංවර්ධන කටයුතු අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඇවිදින මංතීරු වෙනුවට ජීවත්වීමේ මංතීරුව හදන්න- විපක්ෂ නායක සජිත් කියයි

මේ වෙලාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව හදන එකක් මිස ,ඇවිදින මංතීරු හදන එක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලියෙන් ශ්‍රී ලංකාව 07 වන ස්ථානයට

රුසියානු හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලිය (sniper frontier)ශ්‍රි ලංකා යුධ හමුදා ස්නයිපර් කණ්ඩායම 7 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත.

රත්තොටින් එලැඹෙන අයවැයට යෝජනා භාර ගැනේ

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 2022 අයවැය යෝජනා යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් යෝජනා ලබා ගැනීමේ රැස්වීම් මේ දිනවල ක්‍රියාත්මක වේ.

රට විවෘත වු පසු සංචාරකයින් වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ව්‍යාපෘති රැසක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.

සීමාවන් සහිතව පළමුවෙනිදා රට විවෘත කිරීමට සූදානම් – ඇමැති කෙහෙලිය

එළඹෙන පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලීදී අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ ඊයේ (24) නාවික හමුදාව, නිලාවේලි පොලිසිය විසින් සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලීදී හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීමට තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍යයි – ජනපති

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.