20 May 2024

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ පැසසුමට

ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිමක් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පවසයි.

මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනු!  – විපක්ෂනායක

පසුගියදා, zoom තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජයසුමනට දත්ත මැකුන එක ගැන වගක් නෑ – රවි කුමුදේශ්

ඖෂධ නියාමන ඇධිකාරියේ දත්ත පිළිබද ගැටලුව, රටේ මහ ජනතාවගේ ගැටලුවක් ලෙස හදුනා ගනිමින් ස්වාධීන පාර්ශවයක් ලෙස අදාල විමර්ෂණයන් සිදු කිරීමට ඖෂධ පිළිබද රාජ්‍ය අමාත්‍යවරයාට වුවමනාවක් හෝ හැකියාවක් නොමැති බව යලි යලිත් තහවුරු කරමින් සිටීන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ව්‍යසනය හමුවේ ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක්- ඇමැති කෙහෙලිය

ගෝලීය ව්‍යසනය හමුවේ සමස්ත ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක් බාර ගෙන කටයුතු කරන බවත් එම අභියෝගයේදී දුප්පත් ,පොහොසත් ,දියුණු, නොදියුණු රටවල් ලෙසින් බෙදා වෙන් කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මිත්‍යා මත වලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක්වන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතයයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජනපතිගේ කතාවයි රටේ ඇතුලේ වැඩයි පරස්පරයි – ජවිපේ විජිත කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදුන් ආකාරයටම රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා (Michael Edward Appleton) අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

COVID – 19 අරමුදලට ලංකා හොස්පිටල්ස් සමූහය වෙතින් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

ලංකා හොස්පිටල්ස් සමූහය විසින් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.