20 May 2024

කොවිඩ් නිසා රු.බි. 27ක් සුරාබදු ආදායමක් රජයට අහිමියි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

පවතින කොවිඩ් තත්ත්වය නිසා මේ වසර තුළ මේවන විට රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් M.J ගුණසිරි මහතා පවසයි.

වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරීන් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි වශයෙන්

ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට වැඩි වශයෙන් වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කුරුණෑගල මහ රෝහල් සංවර්ධන ව්‍යාපෘතිය කැබිනට් හමුවේ අනුමැතියට යොමු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

කුරුණෑගල මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සංකල්පය ඇතුළත් සංදේශය අනුමැතිය සඳහා ලබන කැබිනට් හමුවට යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අගමැති මාධ්‍ය පවසයි.

දිවයින පුරා නිෂ්පාදන ගම්මාන ඵල දරයි – රාජ්‍ය ඇමැති ශෙහාන්

මේ වන විට දිවයින පුරා ආරම්භ කර ඇති නිෂ්පාදන ගම්මාන ඵල දරමින් තිබෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම ගැන සොයා බලන්නැයි සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලිමක් කර සිටි.

සිය ධුර කාලය අවසන් කරන ජපාන තානාපතිවරයා කථානායක හමුවෙයි

ඉදිරියේදී සිය ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය.

රංජන් නැති එක අඩුවක් – විපක්ෂනායක කියයි

රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම බලවත් අඩුපාඩුවක් බවත්, වංචාවට, දූෂණයට, අල්ලසට එරෙහිව කවදත් ඉදිරියෙන්ම සිටි රංජන් රාමනායක මහතා ඉතා ඉක්මනින් නිදහස් වියයුතු බව කාගේත් ප්‍රාර්ථනය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් අද (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.

කොරෝනා මරණ ඉහළට .. සැහැල්ලුවෙන් හිතන්න එපා – වෛද්‍ය හේමන්ත

කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.