15 May 2024

උත්සව කාලයට පෙර බුස්ටර් මාත්‍රාව ලබා ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත

ඉදිරි උත්සව කාලයට පෙර බූස්ටර් මාත්‍රාව ලබා නොගත් සියලු පුද්ගයින් ඉදිරි දින කිහිපය තුළ එම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ ජනාධිපති මන්දිරයේ දී අද (23) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය සේවාවේ මුල්‍ය පාලනය පිළිබදව වැඩි අවධානයක් යොමු කරන්න – රවි කුමුදේශ්

දැඩි ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් බරපතල අර්බුධයකට සෞඛ්‍ය සේවාව ලක්ව ඇතත්, පවතින ප්‍රතිපාදන නාස්තිය සහ දූෂණයට ලක්වීම තව දුරටත් පෙනෙන්නට තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

2022 වසර තුළ ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට – ලේකම් මහාචාර්ය කපිල

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක “ජාතික පාසල් දහසක්” වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ලෝක ජල දින සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ.

ස්ප්‍රීන් ඇන්ඩ් සමර් නවතම ශාලාව කිරිබත්ගොඩදී වීවෘත කෙරේ

ස්ප්‍රීන් ඇන්ඩ් සමර් නවතම ශාලාව පසුගිය 18 වනදා කොලින් රොඩිගු මහතා සහ ශ්‍යාමලි විජේගුණවර්ධන මහත්මිය විසින් කිරිබත්ගොඩ නගරයේදී වීවෘත කෙරේ. මෙම විලාසිතාගාරය මහල් හතරින් සමන්විත වේ.

දිනකට දියර කිරි ලීටර් ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වුවද නිෂ්පාදනය කරනුයේ ලීටර් මිලියන 422 ක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

ජල විදුලි බලාගාරවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට – විදුලිබල අමාත්‍යාංශය

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මධ්‍යම තරුණයන් සවිබල ගැන්වේ

ජාතික තරුණ සේවා සභාව , මධ්‍යම පළාත් සභාව හා එක්ව පළාතේ තරුණ පරපුරේ අභිවෘද්ධිය පිණිස වැඩසටහන් රැසක් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

බලයට වඩා හෘදසාක්ෂිය වැදගත් කියමින් ලාන්සා ඇමැති ධුරයෙන් අස්වෙයි

තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා තමාගේ හෘද සාක්ෂිය වැදගත් බැවින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිමල් ලාන්සා මන්ත්‍රීවරයා පවසයි.