15 May 2024

සාගර සරසවි විශිෂ්ටයින් හට උපාධි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් සිදුකෙරෙන නාවික, ධීවර හා සාගර සම්බන්ධ පාඨමාලා 04ක් යටතේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ගේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය 23 වනදා දින පැවැත්විණ.

ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කරයි

රටේ පුරවැසියාට බරක් නොවන අයුරින් ආයුර්වේද ප්‍රතිකාර මුලික කරගත් විදේශීය විනිමය උපයාගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම තුළින් ආර්ථීක උත්පාදනයන් ඇති කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති බැහැලා යන්න – ජවිපේ අනුර

ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති බැහැලා යන්න මේ රට විනාශයට පත් කරන ලද, ජනතාව පීඩාවට හෙළන ලද මේ පාලකයන් සමග අපට රට හදන්න සාකච්ඡාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අපි සංවේදී ආණ්ඩුවක් .. සමාවෙන්න – ඇමැති මහින්දානන්ද

ඉන්දියාව සමග සාකච්ඡා කරලා කඩිනමින් තෙල් ගෙන ඒමට කටයුතු කරන අතර අලුත් අවුරුද්දට කලින් මේ තෙල් ප්‍රශ්නයත් විසඳලා අවසන් කරන්න කටයුතු කරනවා යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඉදිරියේදී සොබාදනවි” මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව ඇමැතිනි පවිත්‍රා කියයි

“මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාධනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට ජනපතිගෙන් උපදෙස්

සංචාරකයන්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි අතර එයට ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

INSEE සිමෙන්ති සමාගමේ තාක්ෂණ නිලධාරී සහ ඉංජිනේරු කුසලතා සංවර්ධන වැඩසටහන දකුණු පළාතටත් හඳුන්වා දෙයි

INSEE සිමෙන්ති සමාගම පසුගියදා දකුණු පළාත් සභාව සමග විශේෂ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබී ය.

මාතලේ ලොකු ලුනු නිෂ්පාදනය වැඩි කිරිමට පියවර

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව හෙක්ටයාර් හාර දහස දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

මහ බැංකු අධිපති පාර්ලිමේන්තුව මඟ හරි – මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (24) රාජ්‍ය මුදල් කාරක සභාවට වාර්තා කරන ලෙස දන්වා තිබුව ද ඔහු එය මඟ හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.