16 May 2024

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ජයලැබූවන්ට අගමැති සුරතින් සම්මාන

“අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය – 2021” සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (23) පස්වරුවේ පැවැත්විණි.

සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශයන්ට සහාය දෙනවා – සහකාර ලේකම්වරිය

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) පවසයි.

තව සුමාන දෙකකින් සජිත්ගේ පිරිසක් රනිල්ගේ ළගට – ඇමැති මහින්දානන්ද

තව සුමාන දෙකකින් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හිඳිනු ඇති බව තමා ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මාතලේ රසකැවිලි නිෂ්පාදකයෝ අපහසුතාවයට

අමුද්‍රව්‍ය මිල සිඝ්‍රයෙන් ඉහළ යාමත් සමග උත්සවය සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ රසකැවිලි නිෂ්පාදකයින් සහ ඒවා අලෙවි කරන්නන්,ව්‍යාපාරිකයින්, ඇතුලු පිරිස දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව එම කර්මාන්තයෙහි නිරත පිරිස් පවසති.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්වන්න – ජනපති සර්ව පාක්ෂික සමුළුවට කියයි

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙරට රාජ්‍ය සේවකයාට නිසි තැන ලබා දීමට වත්මන් රජය සූදානම් – සමෘද්ධි රාජ්‍ය ඇමැති

මෙරට රාජ්‍ය සේවකයා පිළිබඳ වත්මන් රජයේ විශ්වාසය තබා ඇති බවත් අපහසු කාල සීමාවක වුවද උපාධිධාරින් ඇතුලු ඇතම් පිරිස් රාජ්‍ය සේවයට එදා මෙන් වත්මන් රජය එක් කර ගෙන ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මහජනතාවට රාජ්‍ය ආයතන තොරතුරු ලබාදීමේ පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත් කර ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතය පවසයි.

බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අට මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ අලුතෙන් ඉදිකරන ලද අට මහල් වාට්ටු සංකීර්ණය හෙට (24) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

මැණික් වලින් ඩොලර් බිලියන 1ක් ලංකාවට ගෙන එනවා – කර්මාන්ත ඇමති එස්.බී දිසානායක

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.