19 May 2024

අම්බලන්ගොඩට ශාන් වෙනුවට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත්කොට ඇතැයි වාර්ථා වේ.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධුරයට සේපාලිකා චන්ද්‍රෙස්කර පත් කෙරේ

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස් ජනරාල් ධුරයට ඩබ්.ඒ. සේපාලිකා චන්ද්‍රෙස්කර මහත්මිය පත් කෙරේ.

තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් එකතු වෙමු – විපක්ෂනායක සජිත්

වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දිවයිනට පැමිණි පකිස්ථාන ආරක්ෂක ලේකම් ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින පකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ඉරානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 103 දක්වා ඉහළට

ඉරානයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 103 දෙනෙකු මිය ගොස් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ .. ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) නිකුත් කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වු අතර එය ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ වංචාව දූෂණය තුරන් කරනවා – ආචාර්ය හර්ෂ

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් ස්වාධින නඩු පැවරිමේ කාර්යාලයක් ඇති කර එ් තුළින් රටේ වංචාව දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරනවා – ඇමැති ටිරාන්

ඉදිරියේදී අපගේ ජීවිත වුවද පරදුවට තබා මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.