19 May 2024

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

සුරංගනා කතාවලට වහල් වූ දේශපාලන සංස්කෘතියට තිත තියමු – විපක්ෂනායක සජිත්

දේශපාලනඥයන්ගේ රැවටිලි බස්, සුරංගනා කතා, වහසිබස්වල වහල් වී දේශපාලන බලවතුන්ගේ එහෙයියන් බවට පත් වූ යුගය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – රාජ්‍ය අමාත්‍ය ජානක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් HER MARCH වැඩසටහන දියත් කරයි

හේමාස් රෝහල් ජාලය විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ‘HER MARCH’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළ අතර, එම වැඩසටහන් මාලාවට කාන්තා සුවතාව සහ රෝගාබාධ වළක්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ විවිධ සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අන්තර්ගත විය.

Elephant House, USAID, සහ Viridis එක් ව කාන්තාවන් සවි බල ගැන්විමේ වැඩසටහනක් මඩකලපුවේ දී ක්‍රියාත්මක කරයි

Ceylon Cold Stores (Elephant House), United States Agency for International Development (USAID), සහ Viridis Recycling යන ආයතන එක් ව, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එක් රැස් කිරීමේ නිරත ව සිටින කාන්තාවන් ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මෙන්ම එම කාන්තාවන් විසින් මෙරට පරිසරය වෙනුවෙන් සිදු කරනු ලබන සේවාව ඇගයීම වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම සහ නියාගම රෝහල් සංවර්ධන ව්‍යාපෘති අගමැති අතින් විවෘත කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු කෙරිණ.

ඇමති ප්‍රසන්නගේ ඉල්ලීමෙන් බස්නාහිර සෞඛ්‍ය වාර්ෂික මාරු තාවකාලිකව නවතී

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව නවතා තිබේ.

ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

ජනාධිපතිවරයා දන්නවා ඔහුට ඉතිරි කාලය රැදි සිටිමට සිදුවන්නේ පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්ත ගත්තොත් පමණක් බවත් බැසිල් රාජපක්ෂ අදින නූලට අනුව තමයි ඉදිරියේ සිදුවන්නේ කුමක්ද කියලා තිරණය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් – රාජ්‍ය ඇමැති ෂෙහාන්

ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටු වීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ණය මුදල් අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජපාන රජයෙන් මෙරට ආර්ථික හා සමාජ සංවර්ධනයට රුපියල් බිලියන 3.3ක ප්‍රදානයක් 

ජපාන රජය විසින් සහනදායී ණය මෙන්ම විවිධ යෝජනා ක්‍රම යටතේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන්, තාක්ෂණික සහයෝගිතා, පර්යේෂණ හවුල්කාරිත්ව, සංවර්ධන අධ්‍යයන සහ ව්‍යාපෘති නොවන ද්‍රව්‍යමය ආධාර යනාදී ප්‍රදානයන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් බව මුදල් අමාත්‍යංශය පවසයි.