මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ
මහින්ද මහත්තයා තාමත් පාඩමක් ඉගෙන ගෙන නොමැති බවත් එදා අපි රාජපක්ෂ කෙනෙක් එපා කියලා කිව්වේ පුද්ගලික තරහකට, වෛරයකට නොවන බවත් රට පවුලකට දෙන්න පුලුවන්කමක් නොමැතිකම නිසාාවෙන් බව ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.