ජනපතිව ශක්තිමත් කරනවා
මරණ දඩුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කරන බවත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබාදෙන බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.