ලැයිස්තුවලට රස්සාවල් දෙන්නේ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න විවිධ නායකයින්, විවිධ පක්ෂ උත්සහා කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (08) පෙරවරුවේ පැවති මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්.