20 May 2024

හරිත විශ්ව විද්‍යාලය පී.බී නොහිටින්න තිඹිරි ගෙයදිම මියයන්නට තිබුණා – ඇමැති ඩලස්

හරිත සරසවිය බිහිකිරීමට අප දුන් දේශපාලන නායකත්වය ගැන තමා සතුටු වන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මැයි දින රැස්වීම් පෙළපාලි නෑ – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉතාලියෙදී වෙඩි මෙරටට රැගෙන ආ සිරුර ….. සියදිවි නසා ගැනීමක් බව හෙලි වෙයි

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පසුගිය 18 වනදා රැගෙනවිත් ඇති බව පොලිසිය පැවසිය.

නිදහස් පක්ෂයේ මැයි දින සැමරීම කොළඹ  දී – සභාපති මෛත්‍රිපාල කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය කොළඹදී සැමරීමට තීරණය කළ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA පරීක්ෂණ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

කොළඹ රොටරි සමාජය, එහි විදේශීය රොටරි හවුල්කරුවන් සහ රොටරි පදනම විසින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA testing machine පරීක්ෂණ යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළේය.

දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාල 27වනදා ආරම්භ කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සමස්ත දිවයිනේම විශ්වවිද්‍යාල මේ මස 27වන අඟහරුවාදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි

අද (19) රාත්‍රියේ සිට ලබන සදුදා තෙක් ඉන්දියාවේ දිල්ලි නගරය ඇඳිරිනීතිය පැනවා ඇති බව දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මහතා පවසයි.

අලුත් අවුරුදු උදාවෙන් පසු වැඩ අරඹමින් ජනපති මැති, ඇමති සහ කාර්ය මණ්ඩලය හමු වෙයි

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරු සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.