16 May 2024

මිනිස් ඡාවාරමට ගොදුරු මියන්මාරයේ සිර වී සිටින ශ්‍රී ලාංකීකයින් යළි මෙරට ගෙන්වීමට උත්සහා කරනවා – විදේශ කටයුතු අමාත්‍යංශය

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයට රැගෙන යනු ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට ගෙන්වා ගැනීමේ සියලු කටයුතු සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර – ජනාධිපති ලේකම්

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිමට රාත්‍රී ආර්ථිකය වෙත යොමු විය යුතුයි – ඇමැති ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ වාර්ෂික හමුව ඇමති රමේෂ්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරින්ගේ 2024 වර්ෂයේ වාර්ෂික හමුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දි පැවැත්විණි .

මන්ත්‍රී හර්ෂ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට එරට සංචාරයක නිතර වේ.

Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර හා සිල්ලර භාණ්ඩ බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’ වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම […]

වී මිල පෞද්ගලික වෙළෙන්දන්ගේ ඒකාධිකාරියක් බවට පත්වෙලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

වී අලෙවි මණ්ඩලයට අදාළ ගබඩා රටපුරා තිබෙන අතර, විශාල නිලධාරි මණ්ඩලයක් ඒ සඳහා සිටින බැවින් ඉතා කඩිනමින් වී මිළදී ගැනීමට රජය මැදිහත් වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ඉඩමක් නිදහස් නොකිරිම වෙනුවෙන් ගොවි විරෝධයක්

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, රාජාංගනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ඇඹුල් කෙසෙල් වගා වැඩසටහනේ කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ප්‍රදේශයේ පවතින ඉඩමක් නිදහස් නොකිරීමට විරෝධය පළ කරමින් කෙසෙල් ගොවීන් පිරිසක් අද (21) නිහඩ විරෝධතාවක නිරත වූහ.

ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.