8 September 2024

කොළඹ කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය අඩුවීමක් – විශේෂඥ වෛද්‍ය සුදත්

කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවීමක් දැකිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – බන්ධනාගාර ඇමැති කියයි

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නවීකරණය ලක්ෂ 620ක මුදලක් යොදවමින් මත්ස්‍ය වෙළද සංකීර්ණය තුල අත්‍යවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

හැමෝම එකතු වෙලා ගම හදමු – රාජ්‍ය ඇමැති දුමින්ද

ඉදිරි අවුරුදු 05 තුළ අප බලාපොරොත්තු වන සංවර්ධනය වෙත කරා ළගා විය හැකි බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මහර බන්ධානාගරයේ වෙඩි තැබිමකින් රැඳවියෙකු ජිවිතක්ෂයට

මහර බන්ධනාගාරය තුළ අද (29) පස්වරුවේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අඩුආදායම්ලාභී කාන්තාවන්ට සනිපාරක්ෂක කට්ටල බෙදා දෙයි

කෙසෙල්වත්ත, මිහිදුපුර කාන්තාවන් ගේ ඉල්ලීම මත කොළඹ නගරයේ ජීවත්වන අඩු ආදායම්ලාභී කාන්තාවන් සඳහා කාන්තා සනීපාරක්ෂක කට්ටල බෙදාදීම අද (29) දින කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ රජය ආර්ථික අභියෝගයත් ජය ගන්නවා- ඇමැති මහින්ද

වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වත්මන් රජයට හැකිව තිබෙන අතර වැටුනු ආර්ථික අභියෝගත් ජයගන්නවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

මාලදිවයිනේ ආරක්ෂක ඇමැතිනිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27) දින පැවැත්විණි.