උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි
ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබීය. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ” මේ වන විට අධිවිෂ සහිත පළිබෝධනාශක […]