19 September 2024

අයි පි අල්ලස් දැලේ

පුද්ගලයකුගෙන් රුපියල් 25000/= අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහා භාගේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගුරු චෙක්පත් දෙකකට අදාලව මහා බාගේ පොලිසි ස්ථානයට කර ඇති පැමිණිල්ල […]

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන CID විමර්ශන..

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි. බැංකු ගිණුම් වාර්තා කඩිනමින් ලබා දෙන්නැයි, අදාළ මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බව එහි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය. එම වාර්තා ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කර, අවශ්‍යතාව මත පියුමි හංසමාලිගෙන් […]

පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන්ට

ආර්. සම්බන්ධන් ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් නම්කර තිබේ. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කුගදාසන් තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරයි

අද (03) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනය පවසයි. රටේ සියලුම රෝහල්වල දහවල් 12.00ට විරෝධතාවයක් ආරම්භ කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති, සමන්ත කෝරලේ ආරච්චි පැවසුවේ ය. රෝහල් සේවකයින්ට දින පහේ සතිය ලබා ගැනීම, උසස් වීම් සහ මාරුවීම් විධිමත් ක්‍රමවේදයකට ක්‍රියාත්මක කිරීම, රෝහල් […]

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්ති මෙහෙයුම් වලින් අපරාධකරුවන් 823 ක් අත්අඩංගුවට ගනී.

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 802 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 21 ක් සමගින් මුළු සැකකරුවන් 823 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 250 g 323 mg අයිස් 460 g 558 mg ගංජා 03 kg 443 g මාවා 93 g 045 mg මදන මෝදක 60 g […]

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත්විය. මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91 ක් ලබා ගත් අතර චමිදු වික්‍රමසිංහ […]

ඖෂධ වලට උපරිම සිල්ලර මිලක්?

ඖෂධ වලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබේ. ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බව […]

රු. කෝටි ගණනක මුදල් හේතුවෙන් කතරගම දේවාලයේ කපු පරපුරු දෙකක් අතර ගැටුමක්

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී  ඇත. දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ. මෙම මාසය බාර කපු මහතකු […]

සම්බන්ධනගේ අභාවය නිසා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක්

අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ දේහය, අවසන් ගෞරවය දැක්වීම පිණිස ජූලි 3 වැනි බදාදා ‍ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ… ඒ හේතුවෙන් ජූලි 03 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත් පක්ෂ-විපක්ෂ එකඟත්වය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අද පාර්ලිමේන්තුවට හෙට […]

සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබේ. 1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. 1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. […]