16 September 2024

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ, අද (30)මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා තිබේ. එහි නව මිල 344 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 41 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රුපියල් 379 ක් ලෙසයි. […]

‘Devon 5’ යාත්‍රාවෙන් මුදාගත් ධීවරයා නාවික හමුදාවට භාරදෙයි

මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කර එය විෂ වී අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘Devon 5’ ධීවර යාත්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු විදෙස් නෞකාවක් මගින් මුදා ගෙන, නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබා දී තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවෙන් රැගෙන ආ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ […]