19 September 2024

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක්

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් […]

ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ […]

බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

සංචාරක පිරිසක් රැගත් බස් රථයක් නුවරඑළියේදී පෙරළී ගොස් ඇත. නුවරඑළිය ටොප්පාස් කොඩිගහ හන්දිය අසල අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බස් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පහළ මාර්ගයට ඇදවැටී ආරක්ෂිත වැටේ ගැටී නතරවී ඇත. අවම වශයෙන් මගීන් 37 දෙනකු අනතුරින් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල […]

2022ට සාපේක්ෂව 2023දී රාජ්‍ය සේවක වැටුප් වියදම බිලියන 16.7කින් අඩුවෙලා

රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ. 2022 වර්ෂයේ රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම් සඳහා වැය කළ […]

දුම්රිය වර්ජනය අදත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසයි. පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය. වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ සඳහන් කළේ වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරිමට කටයුතු කළ බවයි. ඊට […]

අද ලියුම් එන්නෙත් නැ

තැපැල් සේවකයින් අද (9) දෙවැනි දිනටත් වර්ජනයේ නිරත වනු ඇත. ඒ, බඳවා ගැනීම් සහ ස්ථිර නොකිරීම් මෙන්ම උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි. දිවයින පුරා පිහිටි 4700කට අධික තැපැල් හා උපතැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000කට අධික පිරිසක් මෙලෙස වැඩ වර්ජනයට එක්ව සිටිති. වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 90%ක් […]

පඩි වැඩි කළොත් බදු වැඩි කරන්න වෙනවා – මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබා දීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18% ක වැට් බද්ද 20% – 21% ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත්කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය […]

පොලිස්පති, මුද්‍රණාලාධිපති සහ තැපැල්පති මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද(09) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව තිබේ. […]

විපක්ෂ මන්ත්‍රී දෙන්නෙක් ළඟදීම ආණ්ඩුවට – විපක්ෂයම තහවුරු කරයි

විපක්ෂයේ සිටින ගම්පහ සහ කළුතර යන ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු ඇමති ධුර, වරදාන සහ වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බවට දැනගන්න ලැබී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ (08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් […]

ඉන්දීය දුම්රිය එන්ජින් 20න් පළමු කොටස මාස දෙකක් තුළ

දුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් එහි පළමු කොටස මාස දෙකක් තුළ ලංකාවට ලැබෙනු ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා, පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය. “අක්කර 12,000ක් පමණ වන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් […]