21 September 2024

මහ ඡන්දෙ කරන්න බැසිල් හැරෙන තැපෑලෙන් ලංකාවට එනවලු!

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පක්ෂයේ මහ මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා ඉක්මනින්ම යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි. ජනාධිපතිවරණයට පෙර අද (20) උදැසන විදේශගත වූ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ” බැසිල් රාජපක්ෂට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ […]

යුරෝපා නිරීක්ෂකයෝ ඡන්දෙ ගැන ඇහැ ගහගෙන!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාළ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම යටතේ සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක වෙත කෙටි කාලීන නිරීක්ෂකයන් 32 දෙනෙක් යොදවා තිබේ. ඊයේ එම කටයුතු ඇරඹු ඔවුන් නිහඬ කාලය තුළ ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කරනු ඇත. ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම සහ ඡන්ද ගණන් කිරීම මෙන්ම ප්‍රතිඵල ලේඛනගත කිරීම ඇතුළු මැතිවරණ දින කටයුතු ඔවුන් විසින් […]

අයින් කරන්න කියපු සෝෂල් මිඩියා පෝස්ට් 116ක් අයින් කරන්න සමාගම් ප්‍රතික්ෂේප කරලා

2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවල පළ වූ පෝස්ට් 800කට අධික ප්‍රමාණයක් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම එම සමාජ මාධ්‍ය වේදිකා වෙතින් ඉල්ලා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, මෙම උල්ලංඝනය කිරීම් පිළිබඳ ගැඹුරු විමර්ශනයකින් පසුව Meta, YouTube, TikTok සහ Google වැනි වේදිකාවලට පැමිණිලි කර ඇති […]

බඩු ගන්න පෝළිමේ – අනවශ්‍ය බියක්!

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ ඒ  අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවත්  මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේන බවත් වාර්තා වේ. මැතිවරණයෙන් පසු රට තුළ නැවතත් යම්කිසි කළබලකාරී තත්වයක් ඇති වේ යැයි  සැකයෙන් […]

ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ!

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි. සාමාන්‍ය කාලසටහන් වලට අනුව බස් රථ යොදවා තිබුණාත් විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් මෙම තදබදය හටගෙන ඇතැයි […]

ජනපතිවරණයට අදාළව පැමිණිලි 4945ක්!

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මෙම පැමිණිලිවලින් 34ක් ලැබී තිබෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බවත්, පැමිණිලි 4804ක් නීති උල්ලංඝනය කිරීම පිළිබඳව හා පැමිණිලි 107ක් වෙනත් පැමිණිලි වශයෙන් ලැබී තිබෙන බවත් පෙන්වා දෙයි. පසුගිය ජූලි 31 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලයෙහිදී මෙම පැමිණිලි ලැබී […]

බැසිල් ඇමෙරිකාවට යයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ . මෙම […]

21දා සාමාන්‍ය සෙනසුරාදාවක දුම්රිය කාලසටහන ක්‍රියාත්මකයි!

මැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසන්නේ, 22 වැනි ඉරිදා දුරගමන් සේවා දුම්රියද ක්‍රියාත්මක වන බවයි. එමන්ම කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි. මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක […]

ඡන්දෙට සියල්ල සූදානම්

2024 හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මේ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස් කිරීම් සිදුවන අතර ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා තිබේ. දැඩි පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කාර්යයාලය සඳහන් කරයි .

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්!

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර මදුරුකැටිය මහා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබයි. ඊයේ( 19 ) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නැතැයි පැමිණිල්ලේ සඳහන්ය. ඇතිමලේවැව වේරපිටිය පදිංචිව දැරියක් සහ දොඹගහවෙල ඉඳිගස්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව […]