රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නෑ
පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පිළිකා රෝගීන් සදහා රුසියාවෙන් ආනයනය කළ ඖෂධය භාවිත කිරීමෙන් රෝගීන්ට කිසිදු සංකූලතාවයක් ඇති නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කාලයක පටන් සිදුවන කර්තෘභාග මත තිබූ 14% ක් වූ බදු මුදල් අයකිරීමේ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අදාල බදු පනත සංශෝධනය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් අද (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත් ආයෝජකයන් ආවත් ශ්‍රමිකයන් නොමැති බවයි.
ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබීය. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ” මේ වන විට අධිවිෂ සහිත පළිබෝධනාශක […]
රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ මංගල අද මටත් වැඩකරන්න පුළුවන් බව දන්නා හින්දා බොරු ප්‍රචාර ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින්.
ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 800 ක වියදමින් මොරටුව ප්‍රාදේශිය රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින්.
ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
අප රටේ බිහි වූ වඩාත් ම දූෂිතම සහ භයංකාර ම රාජ්‍ය නිලධාරියා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
It won’t be a bigger problem to find one video game lover in your neighbor. Since the introduction of Virtual Game.