අගමැති නිසා එජාපය අවුලක – සජිත්ට නායකකම දෙන්න බලපෑම්
අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. හිටපු අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපයේ ප්‍රබලයින් රැසක් මේවන විටත් රැඳී සිටින්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේය. එජාප ප්‍රබලයින් සේම එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාප නායකත්වය වෙනස් කර අලුත් ගමනක් යාමට දැන් […]