විදෙස් ශ්‍රමිකයින් ගෙන්වන්න – මහින්දානන්ද කියයි
ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත් ආයෝජකයන් ආවත් ශ්‍රමිකයන් නොමැති බවයි.