21 September 2024

පත්වීම මට තවමත් නෑ – දයාන් කියයි

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට යෝජනා වුවද මෙතෙක් සිය පත්විම් ලිපිය නොලැබුණ බව විදෙස් රාජතාන්ත‍්‍රිකයෙකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ගම්මන්පිලගේ අභියෝගයට ජවිපෙ එයි – විමලුත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපන්පිල මහතා විසින් කරන ලද අභියෝගයට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රූපවාහිනී විවාදය සඳහා සහභාගිවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අපි හෙට ගෝඨාව හමුවෙනවා – ටී.බී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානමින් සිටින බව හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

දෙනවාද නැද්ද? හරියට කියන්න

බැදුම්කර වාර්තාවට අදාල ඇමුණුම් තමා වෙත ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් ලිඛිතව පිළිතුරක් ලබාදෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානයේ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගරු කථානායකවරයා හා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් OPPO තවදුරටත් ඉදිරියට

ලොව වේගයෙන් දියුණු වන ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO F7 Quality Campaign නමින් විශේෂ ප‍්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කර තිබේ.

ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක්‍රමයක්

ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවා තිඛෙන සශ්‍ය ශක්ති ව්‍යාපෘතිය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නැගෙනහිර සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමට පියවර

නැගෙනහිර පළාතේ සමුපකාර ව්‍යාපාරය තුළ තිරසාර සංවර්ධනය ඇති කිරීමට නව සමූපකාර සමිති හා සමූපකාර සේවා අලෙවිසැල් දිස්ත්‍රික් මට්ටමින් බිහිකිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සුදු රෙදි ගලවන්න – මරික්කාර් කියයි

බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල් බවත්, ඒ මුදල් දැන දැනම මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ සුදු පිරුවට පාට පක්ෂ පාට භේදයකින් තොරව ගලවා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

පැණි වරකා ගහටත් හෙන ගහලා

දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කරලා

පළාත් සභා කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපා ප්‍රාථමික ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කර ඇතැයි තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.