21 September 2024

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි – දඹර අමිල හිමි

නීතියේ ඉදිරියේ දඩුවම් ලැබු චීවරධාරියෙකුට තවත් එය දරා සිටිය නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් පැවසුහ.

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තෙක් 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

රටවල් අතර යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ප‍්‍රවර්ධනය උදෙසා රටවල් අතර සමීප සබඳතා වැඩිදියුණු කිරීම මූලික කොටගෙන 9 වන ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.

ගෝඨාට සහතික ඕන බව නවින් කියයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේනම් ඊට ප්‍රථම ඔහු ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දිය යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

ජවිපෙ දැනටමත් උගුලක පැටලිලා – මරික්කාර් කියයි

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ ඔවුන් මේ වන විටත් පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පවසයි.

බලශක්ති ප‍්‍රවර්ධනයට පින්ලන්තයේ සහාය

ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවීම සහ ඒ තුළින් මේ වනවිට ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව පින්ලන්තයේ ආර්ථික සබඳතා සහ රැකීරක්ෂා නියෝජ්‍ය අමාත්‍ය Petri Peltonen මහතා පවසයි.

විමල්ගෙන් ජනපතිට ලියුමක්

ලක්‍ෂ 3කට අධික අහිංසක සිවිල් ජනතාව ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගැනීම සඳහා දියත් කළ අවසන් සටනේදී විරෝදාර ආරක්‍ෂක හමුදා මෙන්ම රටේ පොදු ජනතාව ද ඉතා උසස් මානුෂික ගුණාංග ලොවට ප‍්‍රදර්ශනය කර්නල් රත්නප‍්‍රිය බන්දු නම් වූ සුවිශේෂී මිනිසා තුළින් දැක ගැනීමට හැකි වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.