මම කට ඇරියොත් ප්‍රශ්ණයක්
ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමන්ට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් නොවී ජනතා ජන්දයෙන්ම පාර්ලිමේන්තු එන්න ලැබේවා කියා සුභ ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.