මල් වට්ටි උස්සන් අපි දේශපාලනය කරන්නේ නෑ – ඇමැතිනි තලතා
මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.