22 September 2024

වැරදි කරන්නට කලින් හිතුවනම් පසුතැවෙන්නේ නෑ – ඇමැතිනි තලතා

වැරදි කරන්නට සිදු කිරීමට පෙර කල්පනා කළා නම් අද බන්ධනාගාරවල පසු තැවෙන්න ඕන නැති බවත් ඇතැම් අය බන්ධනාගාරගතව සිට නිදහස්ව ගිහිං නැවතත් ඒ වරදම සිදු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

විජයකලාට ඇප (Update)

හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ. ඒ යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදිය.

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට රක්ෂණ වන්දි

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇති බවත් යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නෝර්විජියානුවන් මෙරට සමඟ එක්ව තොරතුරු තාක්ෂණය කාර්යය අගය කරන බව අගමැති කියයි

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නෝර්වීජියානු ආයෝජකයන් ශ්‍රී ලංකාව සමග එක්වී සිදු කරන කාර්යයන් අගය කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ ක්ෂේත්‍ර සඳහා නිපුණයන් ශ්‍රී ලංකාව තුළින් නිර්මාණය කර ගැනීම උදෙසා රජය හා පුද්ගලික අංශ එක්වී පොදු සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනතාව වෙනුවෙන් හරි වෙලාවට තීන්දු ගත්තා – ඇමැති දුමින්ද

කොච්චර මුදල් අමාරුකම් තිබුණත් මේ නියඟය වෙලාවේදී ජනතාව වෙනුවෙන් රජය විසින් ගත යුතු සියළු තීන්දූ- තීරණ අරන් තියෙනවා යැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

කප්පම් ගැනීමක් – කොළඹ නගරාධිපතිනිය කියයි

කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට සිදුවනු ඇති බවත් එයට හේතුව ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාව විසින් කසල භාර නොගැනීම නිසා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

බලය තවත් බෙදාහැරිය යුතු බව ඇමැති රාජිත කියයි

ශ්‍රී ලංකාව තුල බලය තවදුරටත් විමධ්‍යගත කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මධ්‍යම පළාත් සභාව සංවිධානය කළ ආයුර්වේද ප්‍රදර්ශණය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පසුගියදා විවෘත කරමින්.

රටම කැළඹූ රුපියල වාසියට හරවා ගන්න – ඇමති චම්පික කියයි

රුපියල අත්‍යන්තයෙන් එන බාල්දු වීම සමහර පැතිවලින් අපට භයානක විදිහට බලපානවා කියන කාරණයක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

පරිසරය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ – ජනපති

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

මම බය නෑ – ඇමැති රිෂාඩ් කියයි

විල්පත්තුව රක්ෂිතය එක අඟලක් වත් කපලවත් එම රක්ෂිත ප්‍රදේශවල ජනතාව පදිංචිකරලවත් නොමැති බවත් තමා එය බය නොමැතිව කියන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.