ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.