22 September 2024

පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ආරාධනා

  ඇෆ්ගනිස්ථානය ශ‍්‍රී ලංකාවේ පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට එරටට පැමිණ හවුල් ව්‍යාපාර හා ආයෝජනයන් සඳහා ආරාධනා කරන බවත්, ඇෆ්ගනිස්ථානය සතුව පවතින තවමත් භාවිතා නොකළ ලෝහ වර්ග ඇතුළු ඛණිජ සම්පත් හා තෙල් – ගෑස්  නිධි පවතින බැවින් ඒවා කැණීම් කටයුතු මගින් හොඳ හවුල් ආයෝජන හා ව්‍යාපාර ආරම්භ කළ හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් […]

එදා තිබ්බ මැතිවරණ ක්‍රමය දුෂිතයි – ජනපති කියයි 

2015 ජනවාරි 08 වනදාට පෙර මේ රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් අවසන් කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති පවසයි.

ජනපතිට ඇමැතිවරුන් විරුද්ධයි ! ජනතාව මඤ්ඤා වෙලා – විමල් කියයි

පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමා නිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප‍්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රශ්නකර සිටි.

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018  සඳහා අදම අයදුම් කරන්න

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 සඳහා අයදුම්පත් භාර ගන්නා බව පි.ඩී.එන්.ඩී එන්ටර්ටේන්මන්ට්හි අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්‍රියාකාරී සැලසුමක් දියත් කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් (Hon. A.H.M. Mustafa Kamal) මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

හැමදේම දේශපාලන කෝණ්වලින් බලන්න එපා – ඇමැති රාජිත 

දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට බිල්පතක් නිකුත් කරන්නේ රජය විසින් ප්‍රතිකාර කිරිම සදහා වැය කරන මුදල රෝගියාට දැනගැනීමට පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එක එක පක්ෂවලට ඕනෑ විදිහට අපි වැඩ කරන්නේ නෑ – මහින්ද 

ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාගේ වැඩේ තමයි හැමෝටම බනින එක බව එතුමා නොබනින්නේ ආගමික නායකයින්ට පමණක් බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ  ඊයේ (26) පස්වරුවේ මුල්කිරිගල ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

මෛත්‍රි නෙමෙයි රනිල් අයින් වෙන්න ඕන- මහින්ද කියයි 

තම සොහොයුරාගේ අවමංගල අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දේශපාලන වශයෙන් කිසිදු දෙයක් සාකච්ඡා නොකල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

එදා දේශප්‍රේමින් කියන අය වැසිකිලියෙක් AC තිබ්බා – ඇමැති සජිත්

දේශප්‍රේමීත්වයේ කපිතාන්වරු එදා බලයේ සිටින විට දේශභිමානයේ නාමයෙන් තම නිල නිවාස වල වැසිකිලි පවා වායු සමනය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අයුරින් කටයුතු කළ ඔවුන් රටේ අසරණ ජනතාවට ඉඩම් හා නිවාස ලබා දීමට කටයුතු නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ – මන්ත්‍රී මරික්කාර් කියයි

කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.