කැම්පස් යන්න බැරි අය වෘත්තිකයින් කරන්න මංගල සුදානම්
වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ 25000ක් පමණ ශිෂ්‍යයන් පිරිසක් බවත් අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් පමණ තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.