කට්ටිය හිරේ යවනකම් මම මහන්සි වෙනවා
මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළිබදව විමර්ශනයට පත් කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මේ පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපතිතුමාට භාර දී ඇති බවත්, මේ වන තෙක් ඒ සම්බන්ධව නඩු පැවරීමක් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.