පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම එළි දක්වයි
රජයට ඉහළ අපනයනයක් ළඟා කර ගැනීම, ප්‍රාදේශීය සහයෝගිතාව වර්ධනය සහ රැකියා නිර්මාණය කිරීම යන අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම ඊයේ (19) අරලියගහ මැදුරේ දී එළි දැක්විය.