21 September 2024

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබීය. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ” මේ වන විට අධිවිෂ සහිත පළිබෝධනාශක […]

මට පුළුවන් කියලා මංගල දන්නවා – ගෝඨාභය

රනිල්ට වැඩ කරන්න පුළුවන් බව දැනගෙන බොරු ප්‍රචාර ගෙනිච්චෙ මංගල අද මටත් වැඩකරන්න පුළුවන් බව දන්නා හින්දා බොරු ප්‍රචාර ගෙන යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට එක්වෙමින්.

හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ

ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 800 ක වියදමින් මොරටුව ප්‍රාදේශිය රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින්.

දෙන්නාටම කෙළවෙනවා – දිගම්බරම්

ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුලදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි. 

ගෝඨා භයානකයි – මංගල කියයි

අප රටේ බිහි වූ වඩාත් ම දූෂිතම සහ භයංකාර ම රාජ්‍ය නිලධාරියා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳින්විය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.