මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන
මත්තල ගුවන්තොටුපල සදහා ආයෝජන ගිවිසුම් සකස් කිරීමේ දී ජාතික අභිලාශයන් පෙරදැරිව, විනිවිද භාවයකින් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ ද, රාජ්ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.