මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි
ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එළිය සසංවිධානය විසින් හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.