මෙරට සමස්ත පලතුරු නිෂ්පාදනය මො.ටො 11000 ක්
අපේ රටට වාර්ෂිකව පලතුරු මෙට්‍රික් ටොන් 54,000ක් ආනයනය කරන අතර අපේ සමස්ත වාර්ෂික නිෂ්පාදනය පලතුරු මෙ.ටො. 11,200 ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අපේ රටට වාර්ෂිකව පලතුරු මෙට්‍රික් ටොන් 54,000ක් ආනයනය කරන අතර අපේ සමස්ත වාර්ෂික නිෂ්පාදනය පලතුරු මෙ.ටො. 11,200 ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සම්මත වු විගණන පනත විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ලෝකඋරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ස්වාභාවික ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී.
නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති බවත් මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව ඇති බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
උතුරට ප්රභාකරන් කෙනෙක්වත් – දකුණට හිට්ලර් කෙනෙක්වත් හරියන්නේ නැති බවත් රටට අවශ්‍යය කරන්නේ රටට ආදරය කරන, හොරකම් කරන්නේ නැති මනුස්සකම තියෙන ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන පුද්ගලයෙක් බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඛනිජ තෙල් සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගන්නා සාමුහික තීරණයට කැමැත්ත පල කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන් රණතුංග මහතාගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
මාධ්‍යවාරණය යන වචනය අදට වලංගු නොවන බවත්, වාරණ වෙනුවට සිදු කළ යුත්තේ සත්‍ය පුවත් වාර්තා කරන සැබෑ මාධ්‍යවේදීන් දිරිමත් කිරීම බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඉන්දන මිල සුත්‍රය ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වන විට ඛනිජ තෙල් මිල වැඩි වුවද මිල අඩුවන විට එහි වාසිය ද පාරිභෝගික ජනතාවට ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
සිංගප්පූරුවේ පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.