මම මොකට ට්‍රම්ප්ව හම්බවෙන්නේ?
පිටරටින් තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් නොලැබුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පිටරටින් තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් නොලැබුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මී මැසි පාලනය මගින් මී පැණි නිපදවීමට ශ්‍රී ලංකාවේ සෑම ප්රදේශයක්ම ඉතාමත් උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.
රටේ ආර්ථිකය නගා සිටුවීමට වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍යතුළින් අපට දෝෂාරෝපණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනවරම තේරුම් නොගෙන පසුගිය ආණ්ඩුව සිදු කළ වැරදි නැවත සිදු කළහොත් ජනතාව රටේ නායකයින් දෙපළට පාඩමක් උගන්වනු ඇති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
පක්ෂයක් නැහැ පාටක් නැහැ ආගමක් නැහැ පාතාලය මර්දනය කිරිම ආණ්ඩුව කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.
පළාත් පාලන සභිකයන් ගණන වැඩිවීමෙන් ඔවුන් සියලු දෙනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගී වීම ගැටළුවක් විය හැකි බැවින් ඒ පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලත් ඇතුලූ එහි අරමුදල්වල බරපතල වංචාවක් සිදුවී තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
2018 යල කන්නයේ සිට බෝග වර්ග 06ක් සඳහා ගොවීන්ගෙන් කිසිදු දායක මුදලක් අය කිරීමකින් තොරව ගොවි රක්ෂණය නොමිලයේ ලබා දීමට රජය තීන්දු කර ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.
පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.