අපි අරිනවාට වඩා ඔයාලා ඇරගන්න එක හොඳයි
බදු ගෙවන ආදායමක් ලබන සෑම පුද්ගලයෙකුම තමන්ගේ බදු නිසි ලෙස සිදු කළ යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
බදු ගෙවන ආදායමක් ලබන සෑම පුද්ගලයෙකුම තමන්ගේ බදු නිසි ලෙස සිදු කළ යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
දණ්ඩමුක්තිය යනු, දඬුවමක් නොවිඳ වරදක් කිරීමට කෙනෙකුට ලැබෙන වරප්රසාදයයි.
දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ඇමැතිනි විජයකාලා මහේෂ්වරම් මහත්මිය විසින් පසුගියදා එල් ටී ටී ඊ ය ගෙන ආ යුතු බව කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.
දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රධානීයා වශයෙන් පත්වීම දකින්න අපේ දෑස් පිං කිරීමට අවශ්‍ය බව රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
රටක් ලෙස ලෝකය ජයගැනීමට තිබෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය ගැනීමට තමා සතු දැනුම හා පරිපාලනමය ශක්තිය යොදන බව යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.