පොහොට්ටුව පරාජය කරනවා
වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙවැනි වී ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඉරිදි ජනාධිපතිවරණයේදී කිසිවෙකු අපට අභියෝගයක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නවෝත්පාදන දිරිගැන්වීම සඳහා එම දැනුම පාසැල් සිසුන්ගේ ද්වීතීක අධ්‍යාපන මට්ටමට ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටුයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
බැදුම්කර වංචාව සදහා මුදල් සපයා ගැනීමට විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් (UPF) පමණක් නොව ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලින් ද, මුදල් ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අනාවරණය කරයි.
ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම හඳුන්වා දෙනවා සේම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් මෙන්ම සාධාරණ මිලක් ලබාදිමටත් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වන්නේ නම් එය වැළැක්වීමටත් අදාළ සියලු ආයතන ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති පවසයි.
දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාරකපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
රටේ අලූත් සංවර්ධන රටාව සමහරුන්ට දිරවන්නේ නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එප්පාවල, තලාව පාරේ , අංක 137 දරණ ස්ථානයේදී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව අද (21) DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ සුරතින් විවෘත කෙරිණි.