23 September 2024

අයවැය අස්සේ ආණ්ඩු පෙරලන්න අදහසක් නෑ – මන්ත්‍රී තිලංග කියයි

අයවැය අස්සේ ආණ්ඩු පෙරළන ක‍්‍රියාදාමයකට යාමේ අවශ්‍යතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොමැති බව ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයට රු. ලක්‍ෂ 21,330ක ජල ව්‍යාපෘතියක්  

  මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් ලක්‍ෂ 21,330ක වියදමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ ජලනල ස්ථාපනයෙහි වැඩ ආරම්භ කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණ.

අපේ බුවා (2 කොටස)

TTVnews.lk වෙබ් අඩවිය මගීන් නිර්මාණය කර ඇති හාස්‍යය ජනක වැඩසටහනක් වන අපේ බුවා 2 කොටස අද දින ඔබ වෙත නැරඹිය හැකිය. මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව සලකන්න.  පෙර පුවත් 

ලසිත් මාලිංග IPL යන්න අවසර දෙයි

ශ්‍රී ලංකා එක්දින සහ T-20 නායක ලසිත් මාලිංගට IPL තරගාවලියට සහභාගිවීමට අවසර ලබාදී තිබෙන බ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් මාලිංගව මූදාහැර ඇත.

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ගිවිසුමට අනුව මෙම ගුවන් යානා වල ඇස්තමේන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික බවයි.

ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා ‌‌දෙනවා – අගමැති

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා – අමාත්‍ය පී. හැරිසන්

ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් පවසයි.

මම දන්නේ නෑ – විජයමුණි ! දුන්නොත් භාර ගන්නා …- ෆවුසි

එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මට හම්බු‍ණේම දණ ගහලා වැටිලා හිටපු ඒවා… ! ඇමැති රවි කියයි

2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ ගොඩගන්න අමාරු අමාත්‍යාශයක් බවත් මේ පාරත් ලැබුණේ ඒ වගේම ගොඩගන්න අමාරුම අමාත්‍යාංශයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක්

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් චීන රජයේ සහයෝගය ඇතිව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා වන ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගනිමින් තිබේ.