විදුලි පාරිභෝගිකයාගේ මනස වෙනස් කරලා – ජනිපෙ මුසම්මිල් කියයි
කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නොමැති කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.