23 September 2024

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ජංගම සේවාවේදී 1327 ක් ණය ලබාගැනීමට සුදුසුයි

ව්‍යාපාරිකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් අඩු පිරිවැයකින් ප්‍රාග්ධනය ලබාදීම සඳහා ආරම්භ කරන ලද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව වෙතට ගෙන ගොස් ක්‍රියාත්මක කිරීම සඳහා අරඹන ලද ජංගම සේවාව සාර්ථක වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජෙෆරි ඇලෝසියස් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස් මහතා අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

OPPO වෙතින් OPPO F11 Pro වෙළෙඳ පොළට

OPPO වෙතින් අඩු ආලෝකයේ පවා සුපැහැදිලි ඡායාරූප ලබාදෙන OPPO F11 Pro – 48MP+5MP Dual Rear Camera පද්ධතියක් සමග අතිනවීන විශේෂාංග රැුසක් OPPO F11 Pro දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි.

ඉපලෝගම වකුගඩු රෝගීන් 70 වෙත ගෘහස්ථ ජල පෙරණ බෙදා දෙයි

ඉපලෝගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වකුගඩු රෝගීන් 70 දෙනෙකු වෙත ගෘහස්ථ ජල පෙරණ බෙදා දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මහබැංකුවේ හිටපු නි. අධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය කරනවා – අගමැති

රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවත් හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින්.

අගමැති රනිල්ගේ 70 වන ඡන්ම දිනය අදයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ. රට සිදු කරන දැවැන්තම අයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ වනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ත්‍රිපිටකය සංරක්ෂණය කිරීමේ යෝජනාව ජනපති යුනෙස්කෝවට භාර දෙයි

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුනෙස්කෝ සංවිධානය වෙත අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී භාර දෙන ලදී.

තරුණ පිරිස් අවධානමක් ගන්න කැමැති නෑ – ගෝඨාභය කියයි

අද තරුණ පිරිස් අවධානමක් ගෙන දියුණු වන්නට කිසිදු කැමැත්තක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේ රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේ නම් එම සංවර්ධයෙන් පලක් නොමැති බවයි.