අමාරුවේ දන්නේ නෑ …. බය වෙන්න එපා …. ! – ඇමැති වජිර
ඩොලරය රුපියල් දෙසීයට ගිය ද කලබලවිමට අවශ්‍ය නොමැති බවත් ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරන බවත් එය මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඩොලරය රුපියල් දෙසීයට ගිය ද කලබලවිමට අවශ්‍ය නොමැති බවත් ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරන බවත් එය මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ජාතික ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ “ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක” තතතුරට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එම පත්වීමට අදාළ වැඩ භාර ගැනීම හෙට (28) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරෙනු ඇත.
මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමු වටයේ තෝරාගැනීම පසුගිය 23 වනදා සිදු කර තිබේ. එම අවස්ථාවට ප්‍රවිණයින් රැසක් සහභාගි වී ඇත.
ලෝක සංචාරක දිනය නිමිති කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් හඳුන්වා දෙන E-Transformation mobile යෙදවුම දියත් කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරියේ දී අද (27) දින පැවැත්විණි.
ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.
සතුරාගේ පැමිණිම නිරන්තරයෙන්ම අපේක්ෂා කලයුතු අතර ඒ සඳහා අපගේ සුදානම ඉතා වැදගත්වන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
පෞද්ගලිකව යම් යම් දේ අහිමි වුවද එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථකව සිදු වෙමින් තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සළකා කිසිසේත්ම පිළිතුරක් සොයා ගැනීමට නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් තුළ අපේ තිබෙන දුර්වලතා කුමක්දැයි සොයා බලා එයින් ප්‍රයෝජනය ගත යුතු බවත් ඒවට අනුකූලව පැහැදිළි දිගුකාලීන පියවර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකියාව පවතින බවත් ජාතික විද්‍යා පදනමේ සමාජ විද්‍යාව පිළිබඳ ක්‍රියාකාරි කමිටුවේ සභාපති මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ මහතා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ඒ සඳහා ඇතැමුන්ගේ අනවශ්‍ය ඇඟිලිගැසීම් බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.