21 September 2024

බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ……. ! අගමැති

මීට පෙර කිසිම ආණ්ඩුවක් යටතේ කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා වැඩකටයුතු සිදුකලේ නොකළ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ අප සියලූ දෙනාට මෙම ආණ්ඩුව යටතේ බිම් මටටමේ කාන්තාවන්ට මීට පෙර නොලැබුණු ශක්තියක් ලබාදීමට හැකිවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නම් දාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්

ජනතා බදු මුදලෙන් කෙරෙන සංවර්ධන කටයුතු සඳහා සිය නම් යොදා ගැනීමට දේශපාලනඥයාට කිසිදු අයිතියක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. අදාළ සංවර්ධන කටයුත්තේ වටිනාකම ඉතිහාසය කිරා මැන ජනතාව ඊට අදාළ වටිනාකම ලබා දෙනු ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සොයා ගැනීමට නොහැකිව සිටින පිරිස්වලට ශක්තියක් ලබා දීමට එන්ටප්‍රයිසස් ශ‍්‍රී ලංකා යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇති අතර දෙපයින් නැඟී සිටින අයට ශක්තියක් ලබා දීමට රජය සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැඩබැරි ආණ්ඩුව එලවන්නවා- විමල් කියයි

රට බෙදන, රට විකුණන, රට වනසන, වැඩබැරි හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය ලබන මස 05 වනදා (සැප්තැම්බර් ) කොළඹට ගෙන්වා ගැනීමට සුදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

විපක්ෂනායක ධුරය වෙනස් කරන්න මට හැකියාවක් නෑ – කථානායක

පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත්, මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොපවතින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

රුසියානු තානාපති ලෙස දයාන් පත් කරයි

රුසියානු ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත් කර ඇති බව වාර්තා වේ. එය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුව තීරණය කර ඇති බවත් එම පත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වාර්තා වේ.

වර්ජනය වලින් රිදෙන්නේ ජනතාවට මිස ආණ්ඩුවට නෙමෙයි – ජනපති

වැඩ වර්ජන වලින් ආණ්ඩුවට රිදෙන්නේ නැති බවත් රිදෙන්නේ මහජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (09) දින කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

දිගටම වර්ජනය කලොත් විකල්පක් ගන්නවා – නි. ඇමැති අශෝක්

දිගින් දිගමට මෙවැනි දුම්රිය වර්ජන ක්‍රියාමාර්ග ගත හොත් රජයට ද විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ඒ සඳහා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා යැයි ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

වායු දූෂිතම නගරය මහනුවර යි……! – ඇමති පාඨලි

මහනුවර නගරයේ වායු දූෂණය වැඩිපුරම සිදුවන බව විද්‍යාත්මකවත් ඔප්පු වී ඇති කාරණයක් බව ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල් ගල තැබිම හෙට…..!

රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) දින රත්නපුර නව නගරයේ, උසාවි සංකිර්ණ භුමියේදි පැවත්වීමට නියමිතයි.