ඡන්දේ ගන්න විතරක් කතා කරලා පළක් නෑ -අගමැති
සිංහලකම හෝ බෞද්ධකම ගැන කතා කරමින් දේශපාලනයට ඡන්දය ගැනීමට පමණක් කටයුතු කිරීමෙන් පළක් නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අගමැතියවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීම සහ ලෝවාමහාපාසාදය ප්රතිසංස්කරණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ (14) එක්වෙමින්.