21 September 2024

LocoMole Srilanka හඳුන්වා දීමට LDR Technologies හවුල් වෙයි

ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන Mobitel සමාගම පෙර නුවූ විරූ ඩිජිටල් තාක්ෂණික පදනමක් ඇති LocoMole Srilanka හදුන්වා දීම සඳහා මෑතක දී LDR Technologies සමග එක් විය. එම අවස්ථාවට සංචාරක සංවර්ධන අමාත්‍ය ජොන් අමරතුංග මහතා ද අද (03) දිනයේදී එක් විය. 

දියුණුවන සතොස විනාශකරන්නන් ගැන හොයනවා

යූරියා මිශ්‍රවී අලෙවිවූ බව කියන සීනි තොග පාරිභෝගිකයින් අතට පත්වීම වැලක්වීමට “සතොසෙන්” පියවර ගන්නා බව ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ වව්නියාව සතොස අලෙවි සැලහි ඇති වු සිද්ධියක් හේතුවෙනි.

යුරෝපය උණුසුම් වෙයි

යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දශක ගණනාවකින් අනතුරුව යුරෝපය උෂ්ණත්ව වාර්තා අලුත් කිරීමට ආසන්න බව එරට කාලගුණ බලධාරින් සදහන් කර තිබේ. 

OPPO හවුල්කරුවන්ට විශේෂ විදේශ සංචාරයක්

තම ප‍්‍රමුඛතම ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශේෂ විදේශ සංචාර වැඩසටහනක් ක‍්‍රියාවට නැංවීමට OPPO සමාගම මෑතකදී කටයුතු කර ඇත. මේ යටතේ තෝරාගන්නා ලද 21 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමට තායිලන්තයේ ,බැංකොක් සහ පතායා නගරවල සංචාරය කිරීමේ අවස්ථාව හිමි විය.

වැඩවර්ජනය කිසිදු සාධාරණක් නෑ -ඇමැති රාජිත

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (03 ) දින පවත්වන වැඩවර්ජනය මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් සිදු කරනු ලබන වැඩ වර්ජනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විදුලි පුටුව, විදේශිය විනිශ්චකරුවන් නැවැත්තුවේ අපියි

එදා කතා කළ ජාත්‍යන්තර යුද අධිකරණය, එදා කතා කළ විදුලි පුටු, එදා කතා කළ විදේශීය විනිශ්චයකාරවරු ඒවා නැවැත්තුවේ වත්මන් ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මගේ නමට ආණ්ඩුව බයයි – මහින්ද කියයි

ගාල්ල ක්‍රිඩාංගණයට තමන්ගේ නම යෙදීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් මතු වු බවත් ආණ්ඩුව තමන්ගේ නමට පවා බය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අද (2) පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමින්.

කළු පෙට්ටිය සොයා ගැනේ

මෙක්සිකෝවේ උතුරුදිග ප්‍රදේශයකදී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ මෙම ගුවන් අනතුරින් පුද්ගලයන් අනූහත් දෙනෙකු තුවාල ලැබූ බවත් එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

කරන වැඩ මාධ්‍ය තුළින් ප්‍රචාරණය වෙනවා අඩුයි

පාක්ෂිකයින් වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය මේ වන විට විශාල මෙහෙවරක් ඉටු කර ඇති නමුත් මාධ්‍ය හරහා ඒවා ජනගත කිරීමේ ගැටළු සහගත තත්වයන් හේතුවෙන් තවමත් මේ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලැබී නොමැති බව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ප්‍රගීත් ගැන ජනපති දැන් කතා නෑ – සන්ධ්‍යා

 මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට මැතිවරණ වේදිකාවලදී විවිධ ප්‍රකාශ සිදු කළ ද මේ වන තෙක් තමා සමඟ ඒ පිළිබඳ කිසිදු කතාවක් නොමැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.